Podcasts by Category

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

7237 - Here is the complete description of the recently introduced Genuine Student requirement. - ඕස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා ලබාදීමේ සලකා බැලෙන නව ක්‍රමවේදය වන Genuine Student Requirement ගැන විස්තරය මෙන්න
0:00 / 0:00
1x
  • 7237 - Here is the complete description of the recently introduced Genuine Student requirement. - ඕස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා ලබාදීමේ සලකා බැලෙන නව ක්‍රමවේදය වන Genuine Student Requirement ගැන විස්තරය මෙන්න

    The Australian government has introduced changes to the system of granting student visas. This new system known as Genuine Student (GS) requirement will affect student visa applicants who are applying after March 23, 2024. Listen to SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියානු රජය ශිෂ්‍ය වීසා ලබා දීමේ ක්‍රමවේදයට යම් වෙනස්කම් හඳුන්වා දී තිබේ. Genuine Student (GS) requirement ලෙස හඳුන්වන මෙම නව ක්‍රමවේදය 2024 වසරේ මාර්තු 23න් පසුව ශිෂ්‍ය වීසා අයදුම් කරන්නන්ට බලපාන බව වාර්තා වේ. මෙහිදී පෙර පවතී Genuine Temporary Entrant (GTE) ක්‍රම වේදය අහෝසිවීමක් සිදුවේ.

    Tue, 23 Apr 2024 - 06min
  • 7236 - An acceleration of a divide in the Australian community due to wealth gap: Explainer April 23 - මුදල් ඇති නැති පරතරය ඕස්ට්‍රේලියානු ප්‍රජාව තුළ බෙදීමක් ඇති කළ හැකි තරමට ප්‍රබලයි: කාලීන විග්‍රහය අප්‍රේ.23

    Nearly half of the value of assets owned by all Austrian Lianian nationals, a survey has found that the richest 10 per cent of Australian families own. The big gap between the wealthiest people and the least financially able is clearly visible here. Find out more about this in our current information section. - සියළු ඔස්ට්‍රේ ලියානු ජාතිජයන්ට හිමි වත්කම්වල වටිනාකමින් අඩකට ආසන්න ප්‍රමාණයක්, ධනවත්ම ඕස්ට්‍රේලියානු පවුල් සියයට 10 සතුව ඇති බව සමීක්ෂණයකින් සොයා ගෙන තියෙනව. මෙහිදී වඩාත් ධනවත් පිරිස සහ අවම මූල්‍ය හැකියාවක් ඇති පිරිස් අතර ඇති විශාල පරතරය හොදින් පෙනෙන්නට තිබෙනවා. මේ පිළිබඳ තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහය හරහා

    Tue, 23 Apr 2024 - 06min
  • 7235 - Maithripala sold the party to avoid lawsuits, says Duminda Dissanayake: Homeland news 23 - නඩු ටිකෙන් බේරෙන්න මෛත්‍රීපාල පක්ෂේ විකුණුවා, දුමින්ද දිසානායක කියයි: මවුබිමෙන් පුවත් අප්‍රේ 23

    Here are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

    Tue, 23 Apr 2024 - 08min
  • 7234 - Police have made further arrests over the riot incidents after the stabbing of a priest: News Flash 23 April - සිඩ්නි දේවස්ථානයේ සිදුවීමෙන් පසු ප්‍රචණ්ඩත්වය ඇතිකළ අය අත්අඩංගුවට ගැනීම් තවදුරටත්: News Flash අප්‍රේල් 23

    Australian news in Sinhala, foreign and sports news in brief - listen, Sinhala Radio News Flash on Tuesday 23 April 2024 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 අප්‍රේල් 23 අඟහරුවාදා SBS සිංහල News Flash

    Tue, 23 Apr 2024 - 06min
  • 7233 - Do you get angry for no reason as winter approaches? Or feel like being alone? Then know about this too - ශීත කාලය ලංවෙද්දී හේතුවක් නැතුව තරහ යනවද? නැත්නම් තනියම ඉන්න හිතෙනවද? එහෙනම් මේ ගැනත් දැනගන්න

    SBS Sinhala discussion on What is Seasonal Affective Disorder (SAD) & how it affects to the daily life? - මේ වනවිට ඔස්ට්‍රේලියාවට ක්‍රම ක්‍රමයෙන් ශීත සෘතුව ළඟා වෙමින් තිබේ. මෙම කාලය තුලදී පුද්ගලයින්ට යම් ආකාරයට මානසික අවපීඩන තත්වයක් ඇතිවීමේ හැකියාවක් තිබෙන අතර එය Seasonal Affective Disorder තත්වයක් වීමේ හැකියාවක් තිබීම හේතුවෙන් ඒ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න.

    Mon, 22 Apr 2024 - 18min
Show More Episodes