Podcasts by Category

Sinhala Podcast

Sinhala Podcast

Owshangi Gayana Senanayaka

සිංහල පොඩ්කාස්ට් තුලින් ඔබේ ජිවිතයට වැදගත් වෙන ධනාත්මක සිතුවිලි ඔබට ගෙන එන්න සූදානම්..

16 - දිනන්න ඕන නම් මහන්සි වෙලා වැඩ කරන්න.
0:00 / 0:00
1x
  • 16 - දිනන්න ඕන නම් මහන්සි වෙලා වැඩ කරන්න.

    දිනන්න ඕන නම් මැජික් පෙන්නලා බෑ. වැඩ කරන්න ඕන...මහන්සි වෙන්න ඕන.

    Tue, 09 May 2023 - 17min
  • 15 - කැරට් අලයෙන් ජීවිතයට පාඩමක්

    වෙනස් වීම කියන්නේ නරක දෙයක් නෙමෙයි.. ධනාතමක වෙනසක් කියන්නේ ජීවිතේට අවශ්‍යම දෙයක්..

    Wed, 04 Jan 2023 - 09min
  • 14 - Focus on one thing - එක දෙයකට අවධානය දෙන්න..

    ධනාත්මකව හිතලා අලුත් අවුරුද්ද භාරගන්න..

    Wed, 28 Dec 2022 - 07min
  • 13 - Smart විදියට ඉලක්ක දිනමු

    ජීවිතය ඉස්සරහට අරන් යන්න ඉලක්ක දිනන එක අත්‍යවශ්‍ය කාරණයක්.. ඒක කොහොමද කරන්නේ කියන එක ගැන තමයි අද Podcast එක..

    Sun, 02 Oct 2022 - 07min
  • 12 - ජීවිතය අවුල් කරන පුරුදු

    අපේ ජීවිතය සංකීර්ණ කරන අපි තුල පවතින අපේ පුරුදු කීපයක් ගැනයි අද Podcast එක.

    Thu, 04 Aug 2022 - 05min
Show More Episodes