Nach Genre filtern

The BeanBag Podcast

The BeanBag Podcast

Demintha Jayasinghe, Sahan Jayasuriya

Welcome to The Beanbag Podcast, where the magic of Australia meets the warmth of the Sri Lankan spirit!

72 - මිනියක් නැතුව මිනීමැරුමට වරදකරු | Naresh Bhatt Verdict
0:00 / 0:00
1x
  • 72 - මිනියක් නැතුව මිනීමැරුමට වරදකරු | Naresh Bhatt Verdict

    නේපාල ජාතික මම්ටා භාත් 2024 ජූලි මාසයේ දවසක අතුරුදහන් වෙනවා. ඒ මාස එකොළහක චූටි දියණියත් අත හැරලා. සැමියා කියන්නෙ ඈ ගෙදරින් තරහා වෙලා ගියා කියලා. නමුත් මම්ටා ව නැවත හමුවන්නේ නෑ. හැබැයි, ඈට සිද්ද වෙච්ච දේ ගැන සැමියා පසුව ඇත්ත කියනවා. තවමත් විභාග වෙමින් පවතින මම්ටා භාත් නඩුව සහා මම්ටා ට ඇත්තට ම මොකක් ද උනේ කියන එක ගැන අද බීන්බෑග් අපේ එපිසෝඩ් එකMamta Bhat, a Nepali national, went missing one day in July 2024—leaving behind her eleven-month-old daughter. Her husband claimed that she had left home in a fit of anger. However, Mamta was never found. Eventually, her husband revealed the truth about what actually happened to her. In today’s episode of Beanbag, we explore the ongoing case of Mamta Bhat and uncover what truly happened to her.

    Wed, 11 Nov 2026 - 55min
  • 71 - නිල් බැරල් එකේ මිනීමැරුම | Meerut 2025

    2025 මාර්තු. ඉන්දියාවේ Meerut. කම්කරුවෝ කීපදෙනෙක්ට සිමෙන්ති පිරුණු නිල් බැරල් එකක් උස්සන්න බෑ. මූඩිය ගැලවෙනවා.මුස්කන් රස්තෝගී, සෞරභ් රාජ්පුත්, සහීල් ශුක්ලා: Snapchat එකෙන් පටන් ගත්ත affair එකක් ඉවර වුණේ කොහොමද?March 2025. Meerut, India. Several workers are unable to lift a blue barrel filled with cement. The lid comes off.Muskan Rastogi, Saurabh Rajput, Sahil Shukla: How did an affair that began on Snapchat come to an end?

    Tue, 03 Nov 2026 - 45min
  • 70 - "Equal Rights කියලා දෙයක් නෑ" | Bruno Diwakara

    පොඩ්කාස්ටින්ග් කියන්නෙ හොබි එකක් කියන එක වෙනුවට මාර earning potential එකක් තියෙන තැනක් කියලා ලංකාවට ම පෙන්නපු, තමන් passionate දේ කරලා ඒක bread and butter කරගන්න පුලුවන් කියන එක රටට ම පෙන්නපු,  SLVLOG  නිර්මාතෘ, බෲනෝ දිවාකර අද බීන්බෑග් අපිත් එක්ක චැටකට වාඩි උනා. වෙනදට ප්‍රශ්න අහන්නෙ බෲනො නෙහ්. අද බෲනොට හිමි උනේ උත්තර සපයන පුටුව. ඒකත් ලංකාවෙන් කිලෝමීටර් 8500ක් එහා මෙල්බන්වලදි! නාදගම වගේ සෑහෙන ලොකු වැඩක් එක්ක නොසෑහෙන්න කාර්‍යබහුල වෙලාවක් අස්සෙ, මෙහෙම ප්‍රශ්න ටිකක් අහගන්න ලැබුනු එකත් ලොකු දෙයක්. අමතක නොකර ම බෑ, විශේෂ ම ස්තූතිය, අපිට කවදත් හුරුපුරුදු;  Ausnewslanka  එක!Bruno Divakara, the founder of SLVLOG—who showed Sri Lanka that podcasting is not just a hobby but a field with immense earning potential, and demonstrated that one can turn their passion into their livelihood—sat down for a chat with us on 'Beanbag' today. Usually, it’s Bruno who asks the questions, right? Well, today, Bruno found himself in the seat where he had to provide the answers. And this took place in Melbourne—8,500 kilometers away from Sri Lanka!It is truly significant that we were able to get these questions answered, especially given the incredibly busy schedule surrounding a major undertaking like 'Naadagama'.And we certainly cannot forget to extend a very special thank you to a name that is always familiar to us— Ausnewslanka!

    Mon, 26 Oct 2026 - 1h 00min
  • 69 - මිනිසුන්ට වඩා භයානක දඩයම්කරුවෝ| Yautja

    අන්තර්ග්‍රහ යුධකරුවන් අතරින් අතිශය භයානක, ගෞරවය හා දඩයම තම ජීවිතයේ නීතිය කරගත්, “Yautja”වරු ගැන, අද බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ.

    In this episode of The Bean Bag Podcast, we dive deep into the deadly world of the Yautja, the legendary Predator species, and explore their brutal hunting culture, warrior code, advanced technology, and why they remain one of science fiction’s most terrifying alien races.

    Tue, 16 Jun 2026 - 44min
  • 68 - ලොස් ඇන්ජලිස් දාම ඝාතකයා | Night Stalker

    ලොස් ඇන්ජලීස් නගරයත්, සමස්ත ඇමරිකාවත් බියෙන් සලිත කළ, "the night stalker” නම් වූ බිහිසුණු ඝාතකයා ගැන, අද බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ.In this episode of The Bean Bag Podcast, we dive deep into the horrifying crimes of Richard Ramirez - the infamous LA Night Stalker - and explore how one man managed to terrorise Los Angeles in the 1980s.

    Wed, 20 May 2026 - 55min
Weitere Folgen anzeigen