Podcasts by Category

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

7249 - Bangladesh is not playing qualifying matches due to the privilege of World Cup hosting, Chamari says: Sports - බංග්ලාදේශය ලෝක කුසලාන සත්කාරකත්වය දරන නිසා qualify ගහන්නේ නැතුවම ඇතුලේ - චමරි කියයි: ක්‍රීඩා විග්‍රහය
0:00 / 0:00
1x
  • 7249 - Bangladesh is not playing qualifying matches due to the privilege of World Cup hosting, Chamari says: Sports - බංග්ලාදේශය ලෝක කුසලාන සත්කාරකත්වය දරන නිසා qualify ගහන්නේ නැතුවම ඇතුලේ - චමරි කියයි: ක්‍රීඩා විග්‍රහය

    SBS Sinhala Sports Journalist Rangana Seneviratne is bringing you the latest information on the sports arenas in Australia and Sri Lanka - මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න

    Fri, 26 Apr 2024 - 11min
  • 7248 - A red warrant from Interpol for a diplomat who includes in Iran president Sri Lanka visit: World News Wrap - ලංකාව නුලෙන් බේරෙයි, ඉරාන ජනපති සමඟ ලංකාවට ආ පිරිසෙන් කෙනෙකුට ඉන්ටපොල් එකෙන් රතු වරෙන්තුවක්: ලොව වටා

    listen to the world’s most prominent news highlights. Presented by Mr. Amal Jayasinghe, AFP Journalist, and the world news critic - මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.

    Fri, 26 Apr 2024 - 13min
  • 7247 - Gammanpila speaks on the mastermind behind Easter attacks which the Cardinal often mentions: Homeland News - කාදිනල් තුමන් නිතර කියන සහ චන්දකාලේ මතුවන පාස්කු ප්‍රහාර මහමොලකරු ගැන ගම්මන්පිල අදහස් දක්වයි: මවුබිමෙන් පුවත්

    Here are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports . - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.

    Fri, 26 Apr 2024 - 09min
  • 7246 - There is a Risk of Extremist Ideology Spreading in Australia Through Encrypted Messaging: Explainer April 26 - Encrypted Messaging හරහා ඔස්ට්‍රේලියාව තුල අන්තවාදී මතවාද පැතිරවීමේ අවදානමක්: කාලීන විග්‍රහය අප්‍රේල් 26

    Australia's intelligence agencies and police chiefs have made a request to provide them with the opportunity to investigate conversations that take place through social media networks. The security forces point out that by not allowing the authorities to investigate such conversations, terrorist activities, spreading extremist ideas and child abuse can easily spread through social media without being caught by the law. Listen to SBS Sinhala explainer for more information. - සමාජ මාද්‍ය ජාලා හරහා සිදුවන සංවාද විමර්ශනය සඳහා තමන්ට අවස්තාව සලසා දෙන ලෙස ඔඕස්ට්‍රේලියාවේ බුද්ධි අංශ සහ පොලිස් ප්‍රධානීන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම සමාජ මාද්‍ය ජාලා විසින් තම මාද්‍ය භාවිතා කරන්නන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා එහි සිදුවන සංවාදයන් encrypt කිරීමක් එනම් රහස් කේතයන්ට පරිවර්තනය කිරීමක් සිදුකරනවා. මෙවැනි සංවාද විමර්ශනයට බලධාරීන්ට ඉඩ ලබා නොදීමෙන් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, අන්තවාදී මත පැතිරවීම් සහ ළමා අපචාර වැනි දා නීතියට හසු නොවී සමාජ මාද්‍ය හරහා පහසුවෙන් පැතිර යා හැකි බව ආරක්ෂක අංශ පෙන්වා දෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු සඳහා සවන්දෙන්න අද දිනයේ කාලීන තොරතුරු විග්‍රහයට.

    Fri, 26 Apr 2024 - 07min
  • 7245 - Borrowers warned not to count on 2024 rates relief: News Flash 26 Apr - 2024දී නිවාස ණය පොලී සහන බලාපොරොත්තු නොවන්නැයි ණය හිමියන්ට අනතුරු ඇඟවීමක්: SBS සිංහල පුවත් අප්‍රේල් 26

    Australia news in Sinhala, foreign and sports news in brief - listen, Friday 26 April 2024 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 අප්‍රේල් 26 වන සිකුරාදා SBS සිංහල News Flash

    Fri, 26 Apr 2024 - 05min
Show More Episodes